
Fecha de emisión: 14.11.2006
Etiqueta de registro: Autist
Idioma de la canción: cingalés
Cc-Tec(original) |
මා මත්වූ වෙලේදී |
මේ දෑසේ සිරවූ නුරාවී |
මා ළං වී බලද්දී |
ඈ ලැම ගස්සා සිනාසේ |
මා මත්වූ වෙලේදී |
මේ දෑසේ සිරවූ නුරාවී |
මා ළං වී බලද්දී |
ඈ ලැම ගස්සා සිනාසේ |
රූ සිරී සිරී සිරී |
මා මත් වුනාවේ |
දෑස පේන මානේ |
දෙව් ලොව මැවෙද්දී |
රූ සිරී සිරී සිරී |
මා මත් වුනාවේ |
දෑස පේන මානේ |
දෙව් ලොව මැවෙද්දී |
(ARX) |
නෙතඟින් බලන්නී (බලන්නී) |
වරෙක රවන්නී (රවන්නී) |
නිතර මවෙත ඉඟි පා |
මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී) |
නෙතඟින් බලන්නී (බලන්නී) |
වරෙක රවන්නී (රවන්නී) |
නිතර මවෙත ඉඟි පා |
මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී) |
(Dimi3) |
මා මත්වූ වෙලේදී |
මේ දෑසේ සිරවූ නුරාවී |
මා ළං වී බලද්දී |
ඈ ලැම ගස්සා සිනාසේ |
මා මත්වූ වෙලේදී |
මේ දෑසේ සිරවූ නුරාවී |
මා ළං වී බලද්දී |
ඈ ලැම ගස්සා සිනාසේ |
රූ සිරී සිරී සිරී සිරී සිරී සිරී. |
දෑස පේන මානේ. |
රූ සිරී. |
ඈගේ රූ. |
ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ. |
කොල්ලන් ඈ පස්සේ |
බැල්මෙන් තිගැස්සේ |
තෙමෙනවා මං වැස්සේ |
මැවෙනවා රූ ඒ පස්සේ |
කොල්ලන් ඈ පස්සේ |
බැල්මෙන් තිගැස්සේ |
තෙමෙනවා මං වැස්සේ |
මැවෙනවා රූ ඒ පස්සේ |
රූ සිරී සිරී සිරී |
මා මත් වුනාවේ |
දෑස පේන මානේ |
දෙව් ලොව මැවෙද්දී |
රූ සිරී සිරී සිරී |
මා මත් වුනාවේ |
දෑස පේන මානේ |
දෙව් ලොව මැවෙද්දී |
මා මත්වූ වෙලේදී |
මේ දෑසේ සිරවූ නුරාවී |
මා ළං වී බලද්දී |
ඈ ලැම ගස්සා සිනාසේ |
මා මත්වූ වෙලේදී |
මේ දෑසේ සිරවූ නුරාවී |
මා ළං වී බලද්දී |
ඈ ලැම ගස්සා සිනාසේ |
රූ සිරී. |
ඈගේ රූ. |
ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ |
(traducción) |
cuando estaba borracho |
Nuravi atrapado en este ojo |
cuando miro más de cerca |
Ella sonríe y se ríe |
cuando estaba borracho |
Nuravi atrapado en este ojo |
cuando miro más de cerca |
Ella sonríe y se ríe |
Ru Siri Siri Siri |
estoy borracho |
En la dimensión visible |
Cuando el mundo de Dios fue creado |
Ru Siri Siri Siri |
estoy borracho |
En la dimensión visible |
Cuando el mundo de Dios fue creado |
(ARX) |
vista (ver) |
Una vez Ravanni (Ravanni) |
Preguntas frecuentes |
Mis dientes están rotos (rotos) |
vista (ver) |
Una vez Ravanni (Ravanni) |
Preguntas frecuentes |
Mis dientes están rotos (rotos) |
(Dimi3) |
cuando estaba borracho |
Nuravi atrapado en este ojo |
cuando miro más de cerca |
Ella sonríe y se ríe |
cuando estaba borracho |
Nuravi atrapado en este ojo |
cuando miro más de cerca |
Ella sonríe y se ríe |
Ru Siri Siri Siri Siri Siri Siri. |
En la dimensión visible. |
Belleza. |
Sus Rs. |
Eso es todo. |
Chicos detrás de él |
Sorprendido a la vista |
me mojo en la lluvia |
La imagen se crea después de eso. |
Chicos detrás de él |
Sorprendido a la vista |
me mojo en la lluvia |
La imagen se crea después de eso. |
Ru Siri Siri Siri |
estoy borracho |
En la dimensión visible |
Cuando el mundo de Dios fue creado |
Ru Siri Siri Siri |
estoy borracho |
En la dimensión visible |
Cuando el mundo de Dios fue creado |
cuando estaba borracho |
Nuravi atrapado en este ojo |
cuando miro más de cerca |
Ella sonríe y se ríe |
cuando estaba borracho |
Nuravi atrapado en este ojo |
cuando miro más de cerca |
Ella sonríe y se ríe |
Belleza. |
Sus Rs. |
Eso es todo |
Nombre | Año |
---|---|
Devil | 2018 |
Flying Bird | 2008 |
Streets Of Gold ft. Ann Clue | 2016 |
One Day | 2016 |
Breathing ft. Nils Hoffmann, Malou, Boris Brejcha | 2020 |
The Meaning Of Life | 2016 |
In the Middle of Nowhere | 2018 |
The Superblast | 2016 |
Mr. Hendrix | 2016 |
CC Tec | 2008 |