Información de la canción En esta página puedes leer la letra de la canción CC Tec de - Boris Brejcha. Fecha de lanzamiento: 26.09.2008
Idioma de la canción: cingaleses
Información de la canción En esta página puedes leer la letra de la canción CC Tec de - Boris Brejcha. CC Tec(original) |
| මා මත්වූ වෙලේදී |
| මේ දෑසේ සිරවූ නුරාවී |
| මා ළං වී බලද්දී |
| ඈ ලැම ගස්සා සිනාසේ |
| මා මත්වූ වෙලේදී |
| මේ දෑසේ සිරවූ නුරාවී |
| මා ළං වී බලද්දී |
| ඈ ලැම ගස්සා සිනාසේ |
| රූ සිරී සිරී සිරී |
| මා මත් වුනාවේ |
| දෑස පේන මානේ |
| දෙව් ලොව මැවෙද්දී |
| රූ සිරී සිරී සිරී |
| මා මත් වුනාවේ |
| දෑස පේන මානේ |
| දෙව් ලොව මැවෙද්දී |
| (ARX) |
| නෙතඟින් බලන්නී (බලන්නී) |
| වරෙක රවන්නී (රවන්නී) |
| නිතර මවෙත ඉඟි පා |
| මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී) |
| නෙතඟින් බලන්නී (බලන්නී) |
| වරෙක රවන්නී (රවන්නී) |
| නිතර මවෙත ඉඟි පා |
| මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී) |
| (Dimi3) |
| මා මත්වූ වෙලේදී |
| මේ දෑසේ සිරවූ නුරාවී |
| මා ළං වී බලද්දී |
| ඈ ලැම ගස්සා සිනාසේ |
| මා මත්වූ වෙලේදී |
| මේ දෑසේ සිරවූ නුරාවී |
| මා ළං වී බලද්දී |
| ඈ ලැම ගස්සා සිනාසේ |
| රූ සිරී සිරී සිරී සිරී සිරී සිරී. |
| දෑස පේන මානේ. |
| රූ සිරී. |
| ඈගේ රූ. |
| ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ. |
| කොල්ලන් ඈ පස්සේ |
| බැල්මෙන් තිගැස්සේ |
| තෙමෙනවා මං වැස්සේ |
| මැවෙනවා රූ ඒ පස්සේ |
| කොල්ලන් ඈ පස්සේ |
| බැල්මෙන් තිගැස්සේ |
| තෙමෙනවා මං වැස්සේ |
| මැවෙනවා රූ ඒ පස්සේ |
| රූ සිරී සිරී සිරී |
| මා මත් වුනාවේ |
| දෑස පේන මානේ |
| දෙව් ලොව මැවෙද්දී |
| රූ සිරී සිරී සිරී |
| මා මත් වුනාවේ |
| දෑස පේන මානේ |
| දෙව් ලොව මැවෙද්දී |
| මා මත්වූ වෙලේදී |
| මේ දෑසේ සිරවූ නුරාවී |
| මා ළං වී බලද්දී |
| ඈ ලැම ගස්සා සිනාසේ |
| මා මත්වූ වෙලේදී |
| මේ දෑසේ සිරවූ නුරාවී |
| මා ළං වී බලද්දී |
| ඈ ලැම ගස්සා සිනාසේ |
| රූ සිරී. |
| ඈගේ රූ. |
| ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ |
| (traducción) |
| cuando estaba borracho |
| Nuravi atrapado en este ojo |
| cuando miro más de cerca |
| Ella sonríe y se ríe |
| cuando estaba borracho |
| Nuravi atrapado en este ojo |
| cuando miro más de cerca |
| Ella sonríe y se ríe |
| Ru Siri Siri Siri |
| estoy borracho |
| En la dimensión visible |
| Cuando el mundo de Dios fue creado |
| Ru Siri Siri Siri |
| estoy borracho |
| En la dimensión visible |
| Cuando el mundo de Dios fue creado |
| (ARX) |
| vista (ver) |
| Una vez Ravanni (Ravanni) |
| Preguntas frecuentes |
| Mis dientes están rotos (rotos) |
| vista (ver) |
| Una vez Ravanni (Ravanni) |
| Preguntas frecuentes |
| Mis dientes están rotos (rotos) |
| (Dimi3) |
| cuando estaba borracho |
| Nuravi atrapado en este ojo |
| cuando miro más de cerca |
| Ella sonríe y se ríe |
| cuando estaba borracho |
| Nuravi atrapado en este ojo |
| cuando miro más de cerca |
| Ella sonríe y se ríe |
| Ru Siri Siri Siri Siri Siri Siri. |
| En la dimensión visible. |
| Belleza. |
| Sus Rs. |
| Eso es todo. |
| Chicos detrás de él |
| Sorprendido a la vista |
| me mojo en la lluvia |
| La imagen se crea después de eso. |
| Chicos detrás de él |
| Sorprendido a la vista |
| me mojo en la lluvia |
| La imagen se crea después de eso. |
| Ru Siri Siri Siri |
| estoy borracho |
| En la dimensión visible |
| Cuando el mundo de Dios fue creado |
| Ru Siri Siri Siri |
| estoy borracho |
| En la dimensión visible |
| Cuando el mundo de Dios fue creado |
| cuando estaba borracho |
| Nuravi atrapado en este ojo |
| cuando miro más de cerca |
| Ella sonríe y se ríe |
| cuando estaba borracho |
| Nuravi atrapado en este ojo |
| cuando miro más de cerca |
| Ella sonríe y se ríe |
| Belleza. |
| Sus Rs. |
| Eso es todo |
| Nombre | Año |
|---|---|
| Devil | 2018 |
| Flying Bird | 2008 |
| Streets Of Gold ft. Ann Clue | 2016 |
| One Day | 2016 |
| Breathing ft. Nils Hoffmann, Malou, Boris Brejcha | 2020 |
| The Meaning Of Life | 2016 |
| In the Middle of Nowhere | 2018 |
| The Superblast | 2016 |
| Mr. Hendrix | 2016 |
| Cc-Tec | 2006 |